හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක නිදහස් කර ගැනීම සඳහා සාකච්ඡා කරන බව එක්සත් ජාතික පක්ෂ උපනායක අකිල විරාජ් කාරියවසම් පැවසීය.
ඔහු මේ බව සඳහන් කර සිටියේ පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ය.
රන්ජන් රාමනායකට වඩා වැඩි වැරදි කළ අය නිදහස් කර තිබෙන හෙයින් රන්ජන් රාමනායක නිදහස් කරන්නැයි යන ඉල්ලීම ඉතා සාධාරණ එකක් වනු ඇතැයි ද එජාප උපනායක පැවසීය .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
