නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්වූ රනිල් වික්‍රමසිංහ වෙත පළමු රාජතාන්ත්‍රික සුබ පැතුම මෙරට ඇමරිකානු තානාපතිනි ජුලි චන්ග් විසින් එක්කර තිබේ.
රනිල් වික්‍රමසිංහ නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරීම සහ ඉක්මනින් නව රජයක් පත් කිරීම ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට විසඳුමක් ලබාගැනීමටත් ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමටත් පළමු පියවර බව එහිදී ඇය සඳහන් කර ඇත .
එසේම ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සාර්ථක ප්‍රගතියක් ලබාගැනීමට සහ ශ්‍රී ලාංකිකයන්ගේ අවශ්‍යතා සපුරාලීමට දීර්ඝකාලීන විසඳුමක් ලබාදීමට රජය දිරිමත් කරන අපේක්ෂාවද එහිදී තානාපතිවරිය සඳහන් කර තිබේ.
පහත දැක්වෙන්නේ ඇමරිකානු තානාපතිනිය නිකුත්කළ ට්වීටර් සටහන යි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
