දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට (13) උදෑසන 06.00ට ඉවත් කිරීමෙන් පසු නැවත හෙට දිනයේ ම පස්වරු 02.00 යළි පැනවීමට තීරණය කර තිබේ.
එසේ පනවන ඇදරි නීතිය පසුදා එනම් (14) උදෑසන 6.00 ට ඉවත් කරන බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය ඒකකය නිකුත්කළ නිවේදනය පහත දැක්වෙයි .

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
