අගමැති මහින්ද රාජපක්ෂ ගේ කාර්‍ය මණ්ඩල ප්‍රධානී සහ දෙවන පුත්‍රයාවූ යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ බිරිඳ අද අලුයම දිවයිනෙන් පිටත්ව ගිය බව ඩේලි මිරර් වාර්තා කරයි.
ඔවුන් කටුනායක ගුවන් තොටුපල හරහා හෙලි නොවූ ගමනාන්තයක් වෙත විදෙස් ගතව ඇතැයිද එම වාර්තාව කියයි.
මේ වන විට මහින්ද රාජපක්ෂ ගේ වැඩිමහල් පුතා වන නාමල් රාජපක්ෂ ගේ බිරිඳ සහ දරුවා ඇතුළු ඥාතීන් කිහිපදෙනෙකු ද මීට පෙර රටින් පිටව තිබිණ .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
