වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙනතුරු දිවයිනටම පොලිස් ඇඳිරි නීතිය පනවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.
ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුළ දී ජන ඒකරාශි වීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරමින් පොදු දේපොළවලට හානි කරන පුද්ගලයන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියා මාර්ග ගන්නා බව නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
