නියෝජ්‍ය කථානායක ධුර සඳහා තේරී පත් වූ රංජිත් සියඹලාපිටිය එම ධුරයෙන් ඉල්ලා අස්වීමට නැවත වතාවක් තීරණය කර තිබේ.
පාර්ලිමේන්තුවේදී මැයි 05 පැවති ඡන්ද විමසීමේදී ඔහු නියෝජ්‍ය කතානායකවරයා ලෙස තේරී පත් විය.
ඊට පෙරද ඔහු එම ධුරය දරන ලද අතර ඉන් ඉල්ලා අස්වූයේ ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමිනි.
මෙවර රංජිත් සියඹලාපිටිය සිය ඉල්ලා අස්වීම වෙනුවෙන් යොමුකළ ලිපිය පහත දැක්වෙයි .

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
