රාජ්‍ය අංශයේ වෘත්තීය සමිති සහ සිවිල් සංවිධාන එකතුව අද (,20) ආණ්ඩුවට එරෙහි කළු විරෝධතාවක් ප්‍රකාශ කර ඇත.
එය නම් කර ඇත්තේ ‘ජාතික කළු විරෝධතාව’ ලෙසයි.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෘත්තිය සමිති එකමුතුවේ සාමාජික රවී කුමුදේශ් මහතා සඳහන් කර සිටියේ ජනතාවගේ හඬට සවන්දී ජනාධිපතිවරයා හා ආණ්ඩුව ඉල්ලා අස්විය යුතු බවට බල කරමින් මෙම විරෝධතාව පැවැත්වෙන බවයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
