පාස්කු ප්‍රහාරයට අදාළව සිදුකරන පරීක්ෂණ සම්බන්ධයෙන් වන ප්‍රශ්න 20 ක් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ට යොමු කළ බව කතෝලික සභාව පවසයි.
පාස්කු ඉරුදින එල්ල වූ ප්‍රහාරය ගැන සිදුකරන විමර්ශන සම්බන්ධයෙන් කතෝලික සභාවට මතුව ඇති ප්‍රශ්න මාලාවක් මෙසේ යොමුකළ බව එහි මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණි ප්‍රනාන්දු පියතුමා පැවසූහ.
එම ප්‍රශ්න 20 පහත දැක්වේ.


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
