ජනාධිපති සහ අගමැති නිවෙස්වල සිංහල දමිළ අලුත් අවුරුද්ද සැමරිම වෙනදා සජීව ලෙස විකාශය කරන නමුත් මෙවර එවැන්නක් සිදුවූයේ නැත.
විශේෂයෙන් රාජ්‍ය විද්‍යුත් මාධ්‍ය මෙය සිදුකරයි.
ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇතැම් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් පවසා තිබුණේ "කිසිදු දේශපාලන මැදිහත්වීමකින් තොරව ජනාධිපති කාර්‍යාලය සහ ඒ අවට ප්‍රදේශ කේන්ද්‍ර කරගනිමින් දියත්කර ඇති අරගලය ඊට හේතුව වී ඇති බවයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
