ශ්‍රී ලංකා රග්බි සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවීමට ආසියානු රග්බි විධායක කමිටුව තීරණය කර ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකා රග්බි ආයතනයේ නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යාංශය සහ ජාතික ඔලිම්පික් කමිටුව කළ දැනුම් දීමකින් අනතුරුව ඔවුන් එම තීරණය ගත් බව ආසියානු රග්බි විධායක කමිටුව ට්ව්ටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
