රටේ වගකිවයුතු දේශපාලනඥයින් සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහනාහිමිවරුන් බරපතළ කනස්සල්ල පළකර ඇත.
ඒ බව සඳහන් කර ඇත්තේ ත්‍රෛනිකායික මහා නායක හිමිරු ප්‍රමුඛ මහා සංඝරත්නය මහනුවර මල්වතු මහා විහාරයට රැස්ව පවත්නා අර්බුදය ගැන දීර්ඝ ලෙස සාකාච්ඡා කිරීමෙන් අනතුරුව නිකුත්කළ විශේෂ ප්‍රකාශයේය.
පාර්ලිමේන්තුව තුළ දින තුනක විවාදයක් පවත්වා වගකිව යුතු මහජන නියෝජිතයන් පවත්නා සමාජ,ආර්ථික, දේශපාලනික අර්බුදයනට පැහැදිලි විසැදුම් ඉදිරිපත් කරනු ඇති බවට අපෙක්ෂා කළ ද ජනතා අභිලාෂයන් නොසලකා වගකීම් විරහිතව කටයුතු කළ ආකාරය ගැන ත්‍රෛනිකායික මහ සංඝරත්නය දැඩි කණගාටුව පළ කරන බව එහි සඳහන් ය.
අදාළ විශේෂ ප්‍රකාශය පහත දැක්වෙයි.

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
