රටේ ඇතිවී තිබෙන වත්මන් අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් අගමැති මහින්ද රාජපක්ෂ අද (11) රාත්‍රියේ ජාතිය අමතා ප්‍රකාශයක් කිරීමට නියමිත බව වාර්තා වෙයි.
අගමැතිවරයා මෙසේ ජාතිය ඇමතීමට ඉදිරිපත්ව ඇත්තේ රට පත්ව ඇති බරපතළ අර්බුදකාරී තත්වය හමුවේ , එය සමනය කරගන්න , ජාතිය අමතා ප්‍රකාශයක් කරන්නැයි ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සිදුකළ ඉල්ලීමක් අනුව බවත් වාර්තා වෙයි.
පසුගිය සතියේ ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම මේ යෝජනාව අගමැති මහින්ද රාජපක්ෂ වෙත ඉදිරිපත් කළ බවත් වාර්තා වෙයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
