ආණ්ඩුවට එරෙහිව සමගි ජන බලවේගය ඉදිරිපත් කිරීමට යන විශ්වාසභංග යෝජනාවට සහාය දක්වන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් මේ වන විට ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනව සිටින මන්ත්‍රී කණ්ඩායම තීන්දුවක් ගෙන නොමැති බව වාර්තා වෙයි.
දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට ඔවුන් මේ සම්බන්ධයෙන් වන තීන්දුව ගැනීමට සූදානමින් සිටින්නේ අද (10) රාත්‍රියේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග පැවැත්වෙන සාකච්ඡාවකින් පසුවය.
පොදුජන පෙරමුණ ආණ්ඩුව ට සහය දෙමින් සිට මෑතකදී ස්වාධීන වූ මෙම කණ්ඩායම මන්ත්‍රීවරුන් 42කින් සමන්විතය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
