මෙතෙක් අග්‍රාමාත්‍යවරයාගේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය සතු විෂයක් ලෙස පැවති ශ්‍රී ලංකා මහ බැංකුව ගැසට් නිවේදනයක් හරහා යළිත් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය යටතට පත්කර ඇත.
ඒ වෙනුවෙන් වන ගැසට් නිවේදනය අංක 2064/26 අංකයෙන් යුතුව ජනාධිපතිවරයා විසින් අද (28) නිකුත් කර තිබේ. මීට අමතරව, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසමද මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය යටතට පවරා ඇත.
පහත දැක්වෙන්නේ අදාළ ගැසට් පත්‍රයේ එම විෂය වෙනස් කොට පවරා ඇති ආකාරයයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
