අද වන විට ආණ්ඩුවේ යන්ත්‍රණය වැඩ නොකරන තත්ත්වයට පැමිණ ඇති බවත් දෙවන ලෝක යුද්ධ සමයේ දී වත් මෙවැනි තත්ත්වයක් නොතිබූ බව පැරැන්නන් කියා තිබෙන බවත් එජාප නායක , හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
ඔහු මේ බව සඳහන් කර සිටියේ එජාප ප්‍රතිසංවිධාන වැඩසටහනක දී අදහස් දක්වමින් ය.
වර්තමානයේ උද්ගතව තිබෙන තත්වයට දේශපාලනඥයන්ගෙන් පිළිතුරු ලැබෙනවා ද නැද්ද යන කාරණය පිළිබඳව ජනතාව කල්පනා කරමින් සිටින බවත් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවසීය.
සෞභාග්‍යයේ දැක්ම කියවා මේ ආණ්ඩුව ගැන ජනතාව විශේෂ බලාපොරොත්තුවක් තබා ගෙන සිටි අතර රට අලුත් මාර්ගයක ගමන් කරනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වු බවද හිටපු අග්‍රාමාත්‍යවරයා කීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
