තමන් ඇතුළු පිරිසක් අපරාධ නීතිය යටතේ අත්අඩංගුවට ගැනීමට සූදානමක් පවතින්නේ යයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසයි.
මේ බව දැඩි ආණ්ඩුව හිතවාදී වෙබ් අඩවියක් වන සී නිව්ස් වෙබ් අඩවිය වාර්තා කර ඇත.
ඊට අනුව ජනපති ගෝඨාභය රාජපක්ෂ පදිංචිව සිටින නිවස ඉදිරිපිට විරෝධතාව පැවැත්වූයේ යයි චෝදනා එල්ල කරමින් මෙම අත්අඩංගුවට ගැනීම සූදානම් කර ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසා ඇත.
කෙසේ වෙතත් එම නීතිය යටතේ අත්අඩංගුවට ගැනීමට තමන් ඇතුළු පිරිස කිසිදු අපරාධයක් සිදුකර නොමැති බවත් ඇය පැවසූ බවත් අදාළ පුවත පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
