රාජ්‍ය මූල්‍ය අවභාවිතා කිරීමට අදාළ නඩුවකින් මුදල් ඇමති බැසිල් රාජපක්ෂ නොදොස්කොට නිදහස් කර ඇත.
මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ නිදොස් කොට නිදහස් කිරීමට පියවර ගෙන ඇත්තේ සමෘද්ධි අරමුදලේ මුදල් අවභාවිතාවක් සම්බන්ධයෙන් කඩුවෙල අධිකරණයේ විභාග වූ නඩුවකින්ය.
වාර්තා වන ආකාරයට නීතිපතිවරයා විසින් මෙම නඩුව තවදුරටත් ඉදිරියට රැගෙන නොයන බවට කළ දැනුම්දීම හමුවේ මෙම නඩුව අවසන් කිරීමට විනිසුරුවරයා පියවර ගෙන තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
