අද (28) සිට විදුලි කප්පාදු කිරීමේ වේලාව තවත් විනාඩි 15කින් වැඩිකර ඇත.
වාර්තා වන ආකාරයට විදුලි බල මණ්ඩලය මේ සඳහා කර ඇති ඉල්ලීමට මහජන උපයෝගීතා කොමිසමේ අනුමැතිය ලැබී ඇත.
ඒ අනුව P,Q,R,S,T,U,V,W කලාප වලට පැය 5.15ක් සහ A,B,C කලාප වලට පැය 4.40ක් ලෙස දිවා සහ රාත‍්‍රී කාලයේදී විදුලි කප්පාදුව සිදුකිරීමට නියමිතය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
