මෙරට මුහුදු තීරයේදී ගිනිගත් එක්ස්ප්‍රස් ප්ර්ල්( MV -X Press Pearl) නෞකාවෙන් වන්දි වශයෙන් මෙරටට රුපියල් බිලියනක මුදලක් මේ වන විට ලැබී ඇති බව අධිකරණ අමාත්‍ය අලී සබ්රි උපුටා දක්වමින් මාධ්‍ය වාර්තා පවසයි.
ඊට අනුව අනෙකුත් වන්දි මුදල් ලබා ගැනීමට මේ වන විට තවදුරටත් කටයුතු කරමින් සිටින බවත් අමාත්‍යවරයා සඳහන් කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
