විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දියාව බලා පිටත්ව යෑමට නියමිත බව වාර්තා වෙයි.
දැනගන්නට ඇති ආකාරයට අමාත්‍යවරයා මෙසේ පිටව යන්නේ ඉන්දියාවේදී ලබන 6 වැනිදා පැවැත්වෙන හමුවකට සහභාගිවීම සඳහාය.
විදේශ අමාත්‍යවරයා ඉන්දියාවේ අගමැතිවරයා විදේශ කටයුතු ඇමතිවරයා ඇතුළු පිරිසක් හමුවී සාකච්ඡා පැවැත්වීමටද නියමිත බවත් විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
