කඳුරුගස්ආර වැඩ කඳවුරේ රැඳවියෙකු මියයාම සිද්ධිය සම්බන්ධයෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි බන්ධනාගාර ජේලර්වරුන් තිදෙනෙකුගේ වැඩ තහනම් කර තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, චන්දන ඒකනායක පැවසුවේ, කඳවුර භාර ජේලර්වරයා, සැරයන් ජේලර්වරයා සහ නියාමක ජේලර්වරයාගේ සේවය එලෙස අත්හිටවූ බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව චන්දන ඒකනායක සඳහන් කළේ ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
