අද වන විට විදුලිය හා ඉන්ධන සම්බන්ධයෙන් ඉතාම ගැටලුකාරී තත්ත්වයක් ඇතිවී තිබෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පවසයි.
මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර ඇත.
ඇති වී තිබෙන තත්ත්වය මත වෙන දා ලැබුණු සැප දැන් ලබා ගැනීමට අපහසු තාවයන් මතුව තිබෙන බවද මන්ත්‍රීවරයා පවසා ඇත .
ඒ හේතුවෙන් සිදුවන අපහසුතාවන්ට ජනතාවගෙන් හිස නමා සමාව ඉල්ලන බවද ඔහු පවසයි .
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
