සුසිල් ප්‍රේමජයන්තගෙන් හිස්වූ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ධුරය එස්.බී. දිසානායකට ලබාදීමට යෝජනා වී ඇතත් එය ඔහු විසින් ප්‍රතික්ෂේප කොට ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.
ඊට හේතු ගණනාවක් රජයේ ඉහළ තැන්වලට දන්වා ඇතත් ඒ මොනවාද යන්න අනාවරණය වන්නේ නැත.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තවමත් සාකච්ඡා පවතින බව රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.
-deshaya
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
