තවත් කොවිඩ් මරණ 18ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
එම මරණ ඊයේ (02) දින වාර්තා වු කොවිඩ් ආසාදිත මරණ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව කළ නිවේදනයේ සඳහන් වේ.
කාන්තාවන් 11 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 7දෙනෙකු කොවිඩ්-19 වෛරසය ආසාදිතව මෙලෙස මිය ගොස් ඇත.
ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 15,037කි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
