රටට අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ආනයනය සඳහා තම අමාත්‍යාංශයට මසකට ඩොලර් මිලියන 100ක් අවශ්‍ය බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන රජයට දැනුම් දී ඇති බව දේශය පුවත්පත වාර්තා කරයි.
සහල්, පිටි, සීනි, මිරිස්, අල, ලූනු, පරිප්පු ආදිය ආනයනය සඳහා මාසිකව මෙම මුදල අවශ්‍ය බවද අමාත්‍යවරයා පවසා ඇති බවත් එම පුවතේ සඳහන් වෙයි.
මේ වන විට අත්‍යවශ්‍ය භාණ්ඩ මිල දැඩි ඉහළ යාමක් පෙන්නුම් කෙරෙන අතර භාණ්ඩ හිඟය සම්බන්ධයෙන් ද පාරිභෝගික ජනතාව මැසිවිලි නගමින් සිටියි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
