වඳ සැත්කම් සිද්ධිය සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටි වෛද්‍ය සාෆි සහබ්දීන් යළි සේවයේ පිහිටුවන ලෙස සෞඛ්‍ය ලේකම්වරයා කුරුණෑගල ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂවරයාට උපදෙස් දී තිබේ.
මීට අමතරව තහනම්ව සිටි කාලයේ වැටුපද ගෙවන ලෙස සෞඛ්‍ය ලේකම්වරයා උපදෙස් දී ඇත.
අදාළ ලිපිය පහතින් දැක්වේ,
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
