රට ඉතාම අපහසු තත්ත්වයක පසුවන අවස්ථාවක චීන පොහොර නැව සඳහා සතයක් හෝ ගෙවීම තමන් අනුමත නොකරන බව හිටපු ජනාධිපති , ශ්‍රීලනිප සභාපති , පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර ඇත.
මේ වන විට රට ඩොලර් හිඟයක් මත සිටින බවත් එවැනි පසුබිමක සිටින රටක් මේ ආකාරයට හැසිරීම අනුමත කළ නොහැකි බවත් ඔහු පවසයි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
