Language Switcher

Ad

Ad 01

V2025

විදුලි කප්පාදුව අදත්......

නොරොච්චෝල ලක්විජය ගල්අඟුරු බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේ නැවතත් ඇති වු දෝෂයක් හේතුවෙන් ඇතැම් ප්‍රදේශවලට පැය භාගයක් විනාඩි 45ක් = පමණ විදුලි සැපයුම සීමා කිරීමට සිදු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන පැවසුවේ බොයිලේරුවල ජල කාන්දු වීමක් සිදු වන බැවින් එය යථා තත්ත්වයට පත් කර ගැනීමට දෙවන ජනන යන්ත්‍රය පද්ධතියෙන් ඉවත් කර තිබෙන බවය.