2022 අයවැය තෙවැනි වර කියවීම අද (10) පාර්ලිමේන්තුවේදී වැඩි ජන්ද 93කින් සම්මත වූ අතර , ඒ අනුව තුනෙන් දෙකක අනුමැතියක් පාර්ලිමේන්තුව විසින් ඊට ලබාදී ඇත.
එහිදී අයවැයට පක්ෂව ඡන්ද 157 ක් ලැබුණු අතර විපක්ෂව ලැබුණු ඡන්ද සංඛ්‍යාව 64 කි.
මේ අනුව පාර්ලිමේන්තුව නැවත රැස්වනු ලබන්නේ , 2022 ජනවාරි 11 වැනිදා ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
