හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාස්කු ප්‍රහාරයට වග කිව යුතු බවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග කළ ප්‍රකාශය පිළිබදව වහාම පරීක්ෂණයක් කරන්න යැයි ඉල්ලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් සිදුකර ඇත.
අද (10) මෙම පැමිණිල්ල සිදුකර ඇත්තේ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමා විසිනි.
පසුගිය දිනවලදී පියතුමන්ලා කළ ප්‍රකාශ මුල්කරගෙන දින ගණන් ප්‍රශ්න කළා සේ මෙම මැතිඇමැතිවරුන්ගෙන්ද මෙම ප්‍රකාශය පිළිබදව ප්‍රශ්න කරන ලෙස පියතුමා එහිදී ඉල්ලීමක්ද කළේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
