කමිටු පත්කිරීමෙන් පලක් නොවන බවත්, මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම කතානායකවරයාගේ වගකීම බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාරලිමේන්තු මන්ත්‍රී අනර කුමාර දිසානායක පැවසීය.
අද(06) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ජවිපෙ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක කියා සිටියේ මන්ත්‍රීවරුන්ට අදහස් දැක්වීමට අයිතියක් පැවතිය යුතු බවත්, කිසිවකුටත් ඊට බාධා කිරීමට අයිතියක් නැති බවත්ය.
අද සමගි ජනබලවේගය පක්ෂය විසින් පාර්ලිමේන්තු වර්ජනයක් දියත්කර විරෝධතා උද්ඝෝෂණයක් සිදුකළ අතර ඒ මන්ත්‍රී මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා වෙත ආණ්ඩුව පාර්ශ්වය වෙතින් එල්ලවූ මැර තර්ජනය හේතුවෙනි.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
