ශ්රී ලංකාවට කාබනික පොහොර තොගයක් එවන ලද චීන සමාගම විසින් තමන්ගේ පොර තොගය ශ්‍රී ලංකාවේ භාර නොගැනීම හේතුවෙන් සිදු වූ අලාභය ඉල්ල ඉල්ලමින් සිංගප්පූරුවේ බේරුම්කරණයට පැමිණිලි කර ඇත.
ඩොලර් මිලියන 8ක වන්දි මුදලක් ඔවුන් ඉල්ලා ඇති අතර නැව් ගාස්තු හා නඩු ගාස්තුුද ශ‍්‍රී ලංකා රජයෙන් අයකර දෙන ලෙස ඉල්ලා ඇත.
එම කාබනික පොහොර තොගයේ අහිතකර ක්‍ෂුද‍්‍ර ජීවීන් සිටින බවට හෙලිවීමෙන් පසු ශ්‍රී ලංකාව එම පොහොර තොගය භාරගැනීම ප්‍රතික්ෂේප කරන ලදී.
එම නෞකාව මේ වන විට ශ්‍රී ලංකා මුහුදු සීමාවෙන් ඉවතට ගෙන ගොස් තිබේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
