BOI අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් කිහිපදෙනෙක් ඉල්ලා අස්වෙයි

BOI අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයන් කිහිපදෙනෙක් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ප්‍රභල තනතුරු දරන සාමාජිකයන් කිහිප දෙනෙකු සිය තනතුරු වලින් ඉල්ලා අස්වී ඇති බවට වාර්තා වෙයි.

ආයෝජන මණ්ඩලය විසින් අද (02) දින නිකුත් කළ මාධ්‍ය නිවේදනයක මේ බව දැක්වෙයි.

‍මෙසේ ඉල්ලා අස්වූ පිරිස අතර, එම ආයතනයේ සභාපති, අධ්‍යක්ෂක මණ්ඩලයේ සාමාජිකයන් හා අධ්‍යක්ෂක ජනරාල් ද ඇතුළත් බවට සඳහන්.

මෙම ඉල්ලා අස්වීමට හේතුවී ඇත්තේ එහි ඉලක්කයන් සපුරා ගැනීම සඳහා එම ආයතනයේ නායකත්වය සිදුකරන කාර්යභාරය වැළැක්වීම සඳහා ඇතුළතින් හා පිටතින් ක්‍රියාත්මක වන බලවේග බවට එම නිවේදනයේ දැක්වෙයි.

ශ්‍රී ලංකාවේ දළ දේශීය නිශ්පාදිතය ඉහළ දැමීම සඳහා ඉදිරිපත් කළ යෝජනා මීට අදාළ බව ද එහි දැක්වේ.

සම්පූර්ණ නිවේදනය පහතින්:

image 5b796f6d88

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න