Image

චීන ජනපති ගේ ඇමරිකානු රාජ්‍ය සංචාරය අරඹයි

චීන ජනපති ගේ ඇමරිකානු රාජ්‍ය සංචාරය අරඹයි

චීන ජනාධිපති ෂී ජින්පිං විශේෂ ගුවන් යානයකින් ඇමරිකාවේ වේලාවෙන් (23) වනදා පස්වරුවේ වොෂින්ටන් නගරයේ තදාසන්නව පිහිටි ඇන්ඩෲස් ඒකාබද්ධ හමුදා කඳවුර වෙත පැමිණියා. ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ආරාධනයකට අනුව, ජනාධිපති ෂී ජින්පිං මෙම රාජ්‍ය සංචාරයට එක්ව සිටිනවා.

WhatsApp Image 2026 09 24 at 7.44.30 AM

එහි ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහු ආර්යාව වන මෙලනියා ට්‍රම්ප්,  ෂී ජින්පිං සහ පෙං ලීයුවාන් ආර්යාව පිළිගැනීම සඳහා ගුවන් තොටුපළ වෙත පැමිණ සිටීම විශේෂත්වයක්.

WhatsApp Image 2026 09 24 at 7.44.31 AM

 

 

dinushi

 

 

 

 දිනුෂි ධීරසිංහ - චීන පුවත් ‌සේවය

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න