"ඒ අය කියන දේ අසා සිටීමට ඒ අය අපේ බාප්පලාදැයි" විමසමින් ආණ්ඩුවේ සෙසු පක්ෂ විවේචනය කරන පාර්ශ්ව වෙත ප්‍රබල ප්‍රහාරයක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් එල්ල කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෙන්ම වත්මන් ආණ්ඩු පාර්ශ්වයේ මන්ත්‍රීවරයකු වන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ ප්‍රතිචාරය දක්වා සිටියේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍ය කළ විමසීමේදී ය.
කුට්ටිආරච්චි මන්ත්‍රීවරයා කියා සිටියේ තාච්චියට අවශ්‍ය ලෙස ආප්පය හැසිරිය යුතු බවත්, ආප්පයට අවශ්‍ය පරිදි තාච්චිය නොහැසිරෙන බවත්ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
