ශ්‍රී කල්‍යාණි උභය රාජමහා විහාරාධිපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය, පුජ්‍ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමි කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ලෙස පත් කර තිබේ.
කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක අපවත්වී වදාළ පූජ්‍ය ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමියෝ මීට පෙර කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය හෙඹවූහ.
මේ අතර නොවැම්බර් මස 17 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කොළඹ විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය සඳහා පත් කළ බව පසුගියදා නිවේදනය කෙරිණ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
