අලුත් බලකාය හෘද සාක්ෂියට එකඟ නෑ - SF

අලුත් බලකාය හෘද සාක්ෂියට එකඟ නෑ - SF

ඥානසාර හිමියන්ගේ චීවරයට තමන් ගරු කරන නමුත් එක රටක් එක නීතියක් ජනාධිපති කාර්ය සාධක බළකාය උන්වහන්සේට භා=ර දීම සම්බන්ධයෙන් සිය හෘදය සාක්ෂියට අනුව එකග විය නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී , ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසයි.

මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළ අතර මෙම කටයුත්ත උන්වහන්සේට ගැලපෙන්නේද යන්න පිළිබදව සැක මතුවන බවත් පැවසීය.

එමෙන්ම උන්වහන්සේගේ අතීත ක්‍රියාකාරකම් පිළිබද බරපතළ ප්‍රශ්න මතුවන බවත්, උන්වහන්සේ ජාතිවාදී පරිසරයක් යම් යම් අවස්ථාවලදී ගොඩනැගූ බවත් සරත් ෆොන්සේකා මන්ත්‍රීවරයා පැවසීය.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න