අන්තර් පළාත් සංචරණ සීමා ඔක්තෝම්බර් 31 වැනිදා අලුයම 4 .00 ට අවසන් කිරීමට තීරණය කළ බව ජනාධිපති මාධ්‍ය ඒකකය පවසයි.
ඒ, අද(29) පෙරවරුවේ රැස්වූ කොරෝනා මර්දන ජනාධිපති කාර්ය සාධක බලකායේදීය.
එහිදී ගනු ලැබූ තීරණ පහත සදහන් වෙයි..


newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
