මහාචාර්ය නීලිකා මලවිගේව ලෝක සෞඛ්‍ය සංවිධානයේ තනතුරක් සඳහා තෝරා පත්කර ගෙන තිබේ.
ඇයව තෝරා පත්කරගෙන ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ් -19 සඳහා වූ තාක්ෂණික උපදේශක කමිටුවේ සාමාජිකයෙක් වශයෙනි.
එම තාක්ෂණික උපදේශක කමිටුව පිහිටුවා ඇත්තේ කොවිඩ් 19ට අදාළ විද්‍යාත්මක, තාක්ෂණික සහ උපාය මාර්ගික කරුණු සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා ය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
