Image

විපක්ෂයේ සංවාද ඉක්මනින් ම වාෂ්ප වෙන්නේ ඇයි...? - Ideas front වීඩියෝවක්

විපක්ෂයේ සංවාද ඉක්මනින් ම වාෂ්ප වෙන්නේ ඇයි...? - Ideas front වීඩියෝවක්

විපක්ෂය කරළියට රැගෙන එන සංවාද දින කිහිපයකින් ම අවසන් වන බවත්, ඊට හේතුව වන්නේ අදාළ සංවාදය හෝ වැඩපිළිවෙළෙහි ස්ථිර අරමුණක් නොමැති බව යැයි සමබිම පක්ෂයේ නායක දීප්ති කුමාර ගුණරත්න පැවසී ය.

ඔහු මෙම අදහස් පළ කළේ ‘‘අදහස් පෙරමුණ’’ හෙවත් ‘‘Ideas front’’ youtube නාලිකාව සමග පැවැත්වූ සාකච්ඡාවකට  සහභාගි වෙමිනි.

2008 වසරේ සමස්ත ලෝකයට ම බලපෑ අර්බුදයේ දී ලෝක බැංකුවට ද පිළිතුරු සොයාගත නොහැකි වූ විට ඔවුන් ගේ ද එක ම විකල්පය වූ යේ සෑම රටක් ම පාහේ අවම වශයෙන් සිය රටට අවශ්‍ය ප්‍රමාණයේ ආහාර සිය රටෙහි ම නිෂ්පාදනය කර ගැනීමට කටයුතු කළ යුතු බව යැයි එම සාකච්ඡාවට සහභාගි වූ දේශපාලන විශ්ලේෂක විපුල කරුණාතිලක පැවසී ය.

මතු දැක්වෙන්නේ අදාළ සාකච්ඡාව ඇතුළත් සම්පූර්ණ වීඩියෝව යි.

සාකච්ඡාව මෙහෙයවනු ලබන්නේ මාධ්‍යවේදී නාරද බක්මීවැව විසිනි.

සටහන - ජයසිරි අලවත්ත

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න