බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාද් සාලි එළැඹෙන 25 වනදා කොළඹ මහාධිකරණය අද (13) නියෝගකර ඇත.
විනිසුරු අමල් රණරාජා විසින් මේ නියෝගය නිකුත්කර ඇත්තේ බන්ධනාගාර බලධාරීන් වෙතයි.
එසේම මෙම නියෝගය ලබා දුන්නේ පසුගිය මාර්තු 09 වැනිදා මාධ්‍ය හමුවකදී සිදු කළ ප්‍රකාශයකට එරෙහිව නීතිපතිවරයා විසින් අසාද් සාලිට එරෙහිව අධිචෝදනා ගොනු කර තිබු නඩුව මෝසමක් මගින් කැඳවමින් ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න කළ ඉල්ලීමකට අනුවය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
