දහස් ගණනින් ඉහළ දැමූ ගෑස් අඩු කරපු හැටි මෙන්න !

දහස් ගණනින් ඉහළ දැමූ ගෑස් අඩු කරපු හැටි මෙන්න !

ඔක්තෝබර් 10 වෙනිදා එනම් ඊයේ මිල වැඩි කරන ලද ලිට්‍රෝ ගෑස් නැවත වතාවක් සොච්චම් මිල සංශෝධනයක් සිදු කර තිබේ.

ඒ අනුව එම සමාගම ගෑස් අලෙවිකරණ නව මිල ගණන් මෙසේය.

2.5 kg – 2675 (මිල අඩුවීම රුපියල් 75)

5 Kg – 1071 (මිල අඩුවීම රුපියල් 30)

12.5 Kg – 506 (මිල අඩුවීම රුපියල් 14)

කෙසේ වුවත් ලිට්‍රෝ ගෑස් සිලින්ඩර 12.5 kg මිල ඉහළ දැමුනේ 100% කිනි. ඒ අනුව මේ මිල අඩුකිරීම වැදගත්ද යන්න පැහැදිලි නැත.

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න