Language Switcher

V2025

තවත් කොරෝනා මරණ 55 ක් !

තවත් කොරෝනා මරණ 55 ක් ඊයේ (27) දිනට අදාළව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් තහවුරු කර ඇති අතර ඊට අදාළ නිවේදනය අද (28) රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත්කර ඇත.

ඒ අනුව මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 12,786 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මියගිය අය අතර වයස අවුරුදු 30 – 59 අතර පුද්ගලයින් 16 ක් සහ අවුරුදු 60 වැඩි පුද්ගලයින් 39 ක් සිටීයි.