ඩයලොග් : තාජුඩීන් ගැන තොරතුරු දීම මඟ හැරලා

ඩයලොග් : තාජුඩීන් ගැන තොරතුරු දීම මඟ හැරලා

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ ඝාතනය පිළිබඳව පරීක්ෂණයට අදාළව රහස් පොලිසිය විසින් ඩයලොග් ආයතනයෙන් ඉල්ලා ඇති ජංගම දුරකථන තොරතුරු එම ආයතනයෙන් තවමත් ලබානොදීම නිසා වසීම් තාජුඩීන්ගේ ඝාතනය පිළිබඳ පරීක්ෂණ මන්දගාමී වී ඇතැයි දැනගන්නට ඇත.

වසීම් තාජුඩීන්ගේ ඝාතනය සිදුවූ වකවානුවේ සිදිධියට අදාළ සැකකරුවන්ගේ ජංගම දුරකථන සංවාද පටිගත තොරතුරු ලබාදෙන ලෙස ඩයලොග් ආයතනයට හා හච් ආයතනයට අධිකරණයෙන් නියෝග කර තිබුණු අතර ඒ අනුව හච් ආයතනයට අදාළ තොරතුරු ලබා දී ඇතත් ඩයලොග් ආයතනය විවිධ හේතු ඉදිරිපත් කරමින් රහස් පොලිසියට තොරතුරු දීම මගහරිමින් සිටින බවද දැනගන්නට ඇත.

(රාවය)

Related Articles

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට යොමුකරන්න.

logo newstube 2025

අප ගැන අමතන්න