තවත් කොරෝනා මරණ 185 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කරනු ලැබ තිබේ.
මියගිය පිරිස අතරින් 102 දෙනෙකු පිරිමි පුද්ගලයින් වන අතර ඉතිරි 83 දෙනා කාන්තාවන් ය.
වාර්තා වූ කොරෝනා මරණ අතර වයස අවුරුදු 30ට අඩු එක් ආසාදිතයෙකු සිටී.
මියගිය පිරිස අතර අවුරුදු 30 – 59 ත් අතර වයසේ පසුවන 44 දෙනෙකු සිටින අතර ඉතිරි මරණකරුවන් 140 දෙනා ම වයස අවුරුදු 60 සහ එම වයස් සීමාව ඉක්ම වූ පුද්ගලයින් වේ.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
