ෆේස්බුක් සඳහා පනවා තිබු තහනම ඉවත් කර ගන්නා ලෙස ජනාධිපතිවරයා විසින් විදුලි සංදේශ නියාමන කොමිසම වෙත වහාම දන්වා ඇති බව වාර්තා වෙයි.
වාර්තා වන ආකාරයට ජනාධිපති ලේකම්වරයා සහ ෆේස්බුක් නියෝජිත පිරිස සමග විශේෂ සාකච්ඡාවක් අද(15) පෙරවරුවේ පවත්වා ඇති අතර එහිදී ඇතිකරගත් එකඟතා මත ජනාධිපතිවරයා මෙම නියෝගය නිකුත් කර ඇත.
ඒ අනුව මේ වන විට ෆේස්බුක් සඳහා යොදවා තිබු අවහිරතා ඉවත් කරන්නට විදුලි සංදේශ නියාමන කොමිසම කටයුතු කර ඇත.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
