දීර්ඝ කාලයක් තිස්සේ, වේදිකාව මත ද, ගුවන් විදුලියෙන් ද, සිනමාවෙන් ද, රූපවාහිනියෙන් ද රසික සහ ප්‍රේක්ෂක මනදොළ පිනවූ ජ්‍යේෂ්ඨතම රංගවේදියකු වන විජේරත්න වරකාගොඩ ඇගයුම් උලෙළ එළඹෙන 16වන දා සවස 06ට සුදර්ශි ශාලාවේ දී පැවැත්වේ.
මෙම උත්සවයට සමගාමීව එදින උදේ 10.30ට ලෙස්ටර් ජේම්ස් පීරිස් ගේ ගොළු හදවත සිනමා නිර්මාණය සහ සහ සවස 02.30ට අමරනාත් ජයතිලක ගේ අරුණට පෙර සිනමා නිර්මාණය (සිනමා දර්ශන නොමිලේ) ප්‍රදර්ශනය කිරීමට ද කටයුතු යොදා ඇත.
හැකි සෑම රසිකයෙක් ම, ප්‍රේක්ෂකයෙක් ම පැමිණ තවමත් රස මදුළු බෙදන විජයරත්න වරකාගොඩ කලා ශිල්පියාට උපහාර දක්වන්නැයි සංවිධායක මණ්ඩලය ආරාධනා කරයි...!

newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
