අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු සැකකරුවන් 04 දෙනෙකු ලබන 31 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. ඒ, සැකකරුවන් අද(17) කඩුවෙල මහේස්ත්‍රාත් මංජුල රත්නායක හමුවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
වසන්ත මුදිලිගේ ඇතුළු පිරිස පසුගියදා අත්අඩංගුවට ගැනුණේ පාර්ලිමේන්තුව ඉදිරිපිට පැවති විරෝධතාවක් අතරතුර පොලිස් නිලධාරියෙකුට තුවාල සිදු කිරීම ඇතුලු චෝදනා යටතේය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
