මේ වනවිට ප්‍රධාන වශයෙන් පැතිර යන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයේ විකෘතීන් තුනක් මෙරටින් හඳුනාගෙන ඇතැයි, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසයි.
පාර්ලිමේන්තුවේ දී අද (17) කොවිඩ් තත්ත්වය පිළිබඳ අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
ඒ අනුව ඩෙල්ටා ප්‍රභේදයේ ‘ SA 222V, SA 701S සහ SA 1078S ලෙස එම විකෘතීන් තුන හඳුනා ගෙන ඇති බවත්, පැවති ප්‍රභේදයන්ට වඩා ඩෙල්ටා පැතිරයාමේ වේගය 60% ත් 70% ත් මට්ටමක පවතින, ඉහළ රෝග ලක්ෂණ ප්‍රමාණයක් මතු කරන, ඔක්සිජන් මත යැපෙන රෝගීන් සංඛ්‍යාව ඉහළ නංවන ප්‍රභේදයක් බවත් පැවසීය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
