මාතර මාපලාන කෘෂි විද්‍යාපීඨයේ පීඨාධිපති කාර්‍යාලයත් මේවන විට කොරෝනා අවදානම නිසාවෙන් හුදෙකලා කිරීමට ලක්ව ඇත.
පීඨාධිපති කාර්‍යාලයට අනුයුක්තව සේව්‍ය කරන නිලධාරිනියක් වෛරසය ආසාදනය වීමත් සමගම අදාල පිරිස් ස්වයං නිරෝධායනට ලක්කොට ඇත.
විශ්වවිද්‍යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක පුෂ්පකුමාර විසින් විෂභීජ හරණ ක්‍රියාවලිය ඉතා කඩිනමින් සිදුකොට ඇති අතර ආශ්‍රිතයින් මේවනවිට හඳුනාගෙන ස්වයං නිරෝධායනට ලක්කොට ඇත.
සුමුදු මද්දුමආරච්චි,
මිලානෝ,
ඉතාලිය.
newstube.lk වෙබ් අඩවියේ පළවන සියළු ප්‍රවෘත්ති සහ විශේෂාංග ආශ්‍රිතව කිසිවකුට හානිකර යමක් පළ වී ඇත්නම් ඒ අගතියට පත් පාර්ශවයට ඊට ප්‍රතිචාර දැක්වීමට ඇති අයිතියට අපි ගරු කරමු.
ඔබගේ ප්‍රතිචාර
